03 ශ්‍රේණිය
දකුණු පළාත තුල වැඩිම සිසුන් ප්‍රාථමික පංති සදහා පිරිසකට උපකාරක පංති පවත්වන රජයේ පාසල් ගුරුවරයෙකි.....

SIPMUTHU.LK E Learning ඇදුරු මඩුල්ල හා ඔවුන් මෙහෙයවන විවිධ ශ්‍රේණි සඳහා වන සයිබර් පන්ති හා පාඨමාලා පිලිබඳ විස්තරය.
This card has supporting text below as a natural lead-in to additional content.
Last updated 3 mins ago
This is a wider card with supporting text below as a natural lead-in to additional content. This card has even longer content than the first to show that equal height action.
Last updated 3 mins ago

දකුණු පළාත තුල වැඩිම සිසුන් ප්‍රාථමික පංති සදහා පිරිසකට උපකාරක පංති පවත්වන රජයේ පාසල් ගුරුවරයෙකි.....
දකුණේ ගණිත ප්‍රතිපලය ඉහලින් ඔසවා තැබීමට දායක වූ ජනප්‍රියතම ගණිත ගුරුතුමා රොෂාන් අසංක සර් ....

ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න සාගර විශ්ව විද්‍යලයේ ආචාරිනී දිණුෂි අමරසේකර....

දෙමළ භාෂාව රසවත්ව ඉගෙන ගන්න හොදම ගුරුතුමා චතුරංග මධුෂාන් සර්....
බෝහෝ දරුවන්ට අපහසු ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ හරහා සරලව උගන්වන ලේඛක හා itsscitime You Tube චැනලය හරහා සිසුන්ට සමීප වූ ප්‍රදීප් ක්‍රිෂාන්ත සර්...
Maximvision Youtube චැනලය හරහා ඔබ ආමන්ත්‍රණය කරන විශ්ෂටතම ගණිත ගුරුතුමා අකලංක කරුණාතිලක....

විෂය කරුණු සමග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම මෙන්ම ඔබේ දරුවාට විභාගයට මුහුණ දීමට අවශ්‍ය මනා මානසික සංවර්ධනය හා පෞරුෂත්ව වර්ධන පාඨමාලාව.
...